Citizen.lk
 

වැඩ වරදාගත් තායි යුවතියෝ අත්අඩංගුවට

වැඩ වරදාගත් තායි යුවතියෝ අත්අඩංගුවට | is 14 Girl on arrested of kollupitiya
Thu 13 September 2018 2:18 pm
372 views

වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි තායිලන්ත තරුණියන් 14 දෙනෙකු ආගමන – විගමන දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ කරන ලද වැටලිමකදී එම තරුණියන් සිය භාරයට ගත් බවයි.

ආගමන – විගමන නීතිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. වැඩිදුරටත් පැවසුවේ, මූලික විමර්ශනවලින් අනතුරුව එම තරුණියන් මෙරටන් පිටමං කිරීමට කටයුතු කරන බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News