Citizen.lk
 

කොළඹ දෙමහල් නිවසක ගින්නක්

කොළඹ දෙමහල් නිවසක ගින්නක්  | a fire on colombu 02 two storeyed house
Thu 13 September 2018 2:37 pm
130 views

කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා සේවා රථ තුනක් පිටත්කර යැවූ බවයි. ගින්නෙන් එහි උඩු මහල සම්පූර්ණයෙන් හානි වී ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News