Citizen.lk
 

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතුයි - මන්‍ත්‍රී ඩිලාන් පවසයි

ෆොන්සේකාගේ   ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතුයි - මන්‍ත්‍රී ඩිලාන් පවසයි  | Field Marshal should be removed immediately
Thu 13 September 2018 2:54 pm
273 views

වෙල් විදානේ කෙනෙකු හෝ නොකරන වැඩ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ අමාත්‍ය ධුරය ඉවත් කළ යුතු බවත්, සරත් ෆොන්සේකා මහතා විසින් යුද හමුදාපතිවරයා අපකීර්තියට පත්වන ආකාරයට ප්‍රකාශ සිදු කරන බවත් උපලේකම්වරයා පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News