Citizen.lk
 

Romesh with Tunes සංගීත කණ්ඩායම නවතම මුහුනු සමග නව මානයකින් ගමන් අරඹයි

Romesh with Tunes සංගීත කණ්ඩායම නවතම මුහුනු සමග නව මානයකින් ගමන් අරඹයි | Romesh with Tunes miusicle new  road
Thu 13 September 2018 6:10 pm
230 views

රොමේෂ් සුගතපාල කියන්නේ නවක පරපුරේ ඉහලින්ම වැජබෙන රසික සිත් සොරාගත් ගායකයේකි. ලාංකීය කණ්ඩායම් සංගීතයේ නමක් දිනු Romesh with Tunes සංගීත කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේද ඔහුයි. නවතම මුහුනු සමග නව මාවතකින් එම සංගීත කණ්ඩායම වෙනස්ම ආකාරයකින් ගමන් අරබන් බව රොමේෂ් සුගතපාල අප වෙත අදහස් දැක් වුවා. වැඩි දුරටත් ඔහු පැවසුවේ පැතිරේන කට කාතා වල කිසිදු සත්‍ය තවයක් නොමැති බවයි. ඉදිරියේදී වෙනස්ම අද්දැකිම් රාශීයක් ඔබට තිලින කිරිමට සුදාම් බව Citizen.lk වෙත ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලහ. පහත දැක්වෙන්නේ නව සංගීත කණ්ඩායම් සමුහ සේයාරුවයි

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News