Citizen.lk
 

ධනුෂ්ක ගුණතිලකට ආබාධයක් - ශෙහාන් ජයසූරිය කණ්ඩායමට කැඳවයි

ධනුෂ්ක ගුණතිලකට ආබාධයක් - ශෙහාන් ජයසූරිය කණ්ඩායමට කැඳවයි | Danushka Gunathilake Injured
Fri 14 September 2018 7:39 am
105 views

ආසියානු කුසලානය සඳහා සහභාගී වීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගිය ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ පුහුණු සැසියක් අතරතුරයි.

ඔහු වෙනුවට ෂෙහාන් ජයසූරිය සංචිතයට කැඳවා තිබෙනවා. කෙසේ නමුත් ධනුෂ්කගේ ආබාධය සුව අතට පත්වීමට ටිකකළක් ගතවෙතැයි තොරතුරු වාර්තා වෙන අතර ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟ ලබන 15 වැනිදා බංගලාදේශය සමගින් පැවැත්වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News