Citizen.lk
 

අගමැති හා හිටපු ජනපති යළි දිවයිනට පැමිණෙයි

අගමැති හා හිටපු ජනපති යළි දිවයිනට පැමිණෙයි | Mahinda Ranil back to Sri Lanka
Fri 14 September 2018 7:44 am
128 views

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා වියට්නාමයේ පැවති ආසියානු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ අතර එය අවසන් වී ඔහු ඇතුළු පිරිස ඊයේ රාත්‍රී 10.15ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිය ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (13) රාත්‍රී 10.30 ට දිවයිනට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන්.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News