Citizen.lk
 

ඉන්ධන මිලසූත්‍රය සංශෝධනය වන ලකුනු

ඉන්ධන මිලසූත්‍රය සංශෝධනය වන ලකුනු | petral Milas?traya remove the president
Fri 14 September 2018 10:32 am
137 views

ඉදිරියේදි ඉන්ධන මිලසූත්‍රය පවත්වාගෙන යනවාද, නැතිනම් එය සංශෝධනය කරනවාද යන්න ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අය වැය මගින් තීරණය කරනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් අද (14) පෙරවරුවේ හමු වූ අවස්ථාවේදීය.

රටේ ආරක්ෂක තත්වයේ කිසිදු ගැටළුවක් නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළා. තමා එක්සත් ජාතීන්ගේ නව මානව හිමිකම් කොමසාරිස්වරයා ලබන සතියේ හමුවන බවද ඔහු මෙහිදී කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News