Citizen.lk
 

මොරටුවේදි දෙකඩ වු දුම්රිය

මොරටුවේදි දෙකඩ වු දුම්රිය | Trains to Moratuwa
Fri 14 September 2018 12:53 pm
240 views

දකුණු කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනයවූ දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයේ නවත්වා ආපසු ධාවනය කර කෙටි දුරක් යන විට දුම්රියේ කොටසක් ගැලවී ගිය බව වාර්තාවේ. අද (14) උදෑසන 9.10ට පමණ මෙම සිද්දිය සිදු වුනි. දුම්රියේ ගමන්ගත් මගීන් වෙනත් දුම්රියකට නන්වා පිටත්කර හැරි බවයි පවසන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News