Citizen.lk
 

ජනපති නොකෑ කජු මන්ත්‍රී නාමල් රස කරකර කති

ජනපති නොකෑ කජු මන්ත්‍රී නාමල් රස කරකර කති | The President cherish cashew nuts
Fri 14 September 2018 3:58 pm
321 views

පසුගිය දවසක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ලබා දුන් කජු පිළිබඳව කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධනායට ලක්විය. නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැරි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා තිබුණි.

ජනපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු තාවලකාලිව කජු ලබා දීම අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලංකන් ගුවන් යානයක කජු පිරිසියක් අතින් ගත් ඡායාරූපයක් ඔහුගේ නිළ ට්විටර් ගිනුමේ පලකර ඇති අතර එය කාගෙත් අවධානයට ලක්ව තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News