Citizen.lk
 

චන්ද්‍රලේඛා මහත්මියගේ මෑණියන් ඊයේ අභාවප්‍රාප්ත වෙයි

චන්ද්‍රලේඛා මහත්මියගේ මෑණියන් ඊයේ අභාවප්‍රාප්ත වෙයි | raini charuka granmom pass awey
Fri 14 September 2018 5:50 pm
795 views

ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ මිත්තණිය වන චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය මෑණියන් ජේන් එස්තර් චිත්රාලා පෙරේරා මහත්මිය (13)ඊයේ අභාවප්‍රාප්ත වෙලා තිබේ. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් නිසා මේ විදිහට මියගියා කියලයි ආරංචි වෙන්නේ. කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි චන්ද්‍රලේඛා මහත්මියගේ නිවසේ ඇයගේ දේහය තැන්පත් කරලා තියෙනවා. චන්ද්‍රලේඛා මහත්මිය සිය මෑණියන්ගේ අවසන් කටයුතු කතෝලික ආගමානුකූලව ලබන ඉරු දින සිදු කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

( 34 views)

Hot Video

maskeliya newweligama landslide live video  | බගවන්තලාව - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් බලා සිටියදී නායගිය අයුරු - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News