Citizen.lk
 

දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝවේ

දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝවේ | Thilaka Jinadasa, the Coach for Netball, has extended the contract length
Fri 14 September 2018 6:32 pm
292 views

ශ්‍රි ලංකා දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු ව තිබෙනවා. එම කොන්ත්‍රාත් කාලය ලබන ජනවාරි මස 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුනා.

ආසියානු දැල්පන්දු ශූරතාව දිනා දීමට ඇය ලබාදුන් කැපවීම මත කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. දැල්පන්දු සංගමයේ ව්‍යවස්ථාව අනුව පුහුණුකරු ධුරයේ කොන්ත්‍රාත් කාලය වසරක්. ව්‍යවස්ථාව අනුව යලි පුහුණුකරු තෝරා ගත යුත්තේ අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි.

2019 වසරේ.පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සමග තිලකා ජිනදාස සිටිය යුතු බව ක්‍රීඩිකාවන් ගේ මෙන්ම බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News