Citizen.lk
 

කොවිල්විදිය දුම්රිය අනතුරකින් 4ක් මරුට

කොවිල්විදිය දුම්රිය අනතුරකින් 4ක් මරුට | Unprotected level crossing
Mon 17 September 2018 11:15 am
160 views

ඔමන්තේ කොවිල්විදීය ප්‍රදේශයේ දි ඉයේ උදෑසන 10.30ට පමන සිදුවු දුම්රිය අනතුරකින් කාන්තාවන් හතර දෙනෙකු එම ඉස්තානයේ දිම ජීවිතක්ෂයට පත්වු අතර තවත් හතර දෙනෙකු රොහල් ගතකර තිබෙනවා. කොවිල්විදිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා දැමු අවස්තවේ මොටර් රථයේ එන්ජිම ක්‍රියා විරහිත වි තිබෙනවා. එම අවස්තාවෙදි දුම්රියේ ගැටුනු මොටර් රථය මිටර් 250ක් පමන ඉදිරියට ඇදි ගොස් තිබෙනවා

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News