Citizen.lk
 

පිළිකා රෝගීන් වෙනුවෙන් දෙළුම් ලබාදීමේ පුණ්‍යකර්මට දායක වන්නට ඔබටත් අවස්ථාවක්

පිළිකා රෝගීන් වෙනුවෙන් දෙළුම් ලබාදීමේ පුණ්‍යකර්මට දායක වන්නට ඔබටත් අවස්ථාවක් | Mawatha The Right Path To Society Help Cancer Patients
Tue 18 September 2018 2:49 pm
469 views

"පිළිකාව" කාට හැදුණත් , ඒ වේදනාව අපි හැමෝටම දැනෙනවා . මොකද අපි තාමත් හිත් පිත් ඇති සංවේදී මිනිස්සු. ඒ නිසාමයි , පුළුවන් හැම වෙලාවකම ඒ ජීවිත වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන්න අපි උත්සාහ කරන්නෙ . ඉතින්, ළඟ එන සැප්තැම්බර් 24 වෙනිදා මහරගම අපේක්ෂා රෝහලේදී පිළිකා රෝගීන්ට අවශ්‍ය දෙළුම් ලබා දීමේ මහා පිංකමක් පවත්වන්න " මාවත " සමාජ සත්කාරයෙන් මේ වෙද්දි සූදානම් වෙලා තියෙනවා.

හැමදාමත් වගේ මේ වතාවෙත් ඒ වෙනුවෙන් ඔබට කළ හැකි පුංචිම දේ පවා ඔවුන් හුඟාක් ආදරෙන් බාරගන්නවා . මේ පිංකම වෙනුවෙන් දෙළුම් බාරගැනීම සැප්තැම්බර් 22 උදේ 9 ඉඳලා හවස 3 වෙනකල් මහරගම , නුගේගොඩ , තුම්මුල්ල , කිරිබත්ගොඩ , මීරිගම , කඩුවෙල කියන තැන් වලදී සිදු වෙනවා.

ඔබටත් මේ සත්කාරයට පුංචි හරි දේකින් දායක වෙන්න පුලුවන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News