Citizen.lk
 

ජාතියම ආදරය කරන ක්‍රීඩාව බිඳ වැටෙද්දි - ජාතික ක්‍රීඩාවෙන් බලාපොරොත්තුවක් - එමීර් රාජ්‍යය පරදා අපේ කොල්ලෝ ටික අවසන් පූර්ව වටයට - Video

ජාතියම ආදරය කරන ක්‍රීඩාව බිඳ වැටෙද්දි - ජාතික ක්‍රීඩාවෙන් බලාපොරොත්තුවක් -  එමීර් රාජ්‍යය පරදා අපේ කොල්ලෝ ටික අවසන් පූර්ව වටයට - Video   | Sri Lanka v United Arab Emirates – Quarter Final – 1st Asian Men’s Volleyball Challenge Cup.
Thu 20 September 2018 9:34 am
2,772 views

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ඊයේ (19දා) පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග වට 3-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජයගැනීමට සමත්විය. තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 25 - 20, 25-17 සහ 25-15 ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ පටන්ම හොඳින් ක්‍රීඩා කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට ලකුණු 20 සීමාවට පැමිණීමට හැකි වූයේ එක් අවස්ථාවකදී පමණකි.

ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News