Citizen.lk
 

වසර 25ක අන්දරේලා බලන්න හෙට ලයනල් වෙන්ඩ්ට් එන්න.

වසර 25ක අන්දරේලා බලන්න හෙට ලයනල් වෙන්ඩ්ට් එන්න. | celebrations-of-andarela-25-years
Sat 29 September 2018 4:40 pm
424 views
ලංකාවේ ඉන්න ජේෂ්ඨතම සහ අති දක්ෂ කලාකරුවෙක් තමයි ජයලත් මනෝරත්න කියන්නේ. ඔහු ලංකාවේ නාට්‍ය කලාවට කල සේවය මෙච්චරයි කියලා කියලා නිම කරන්න බෑ. ජයලත් මනෝරත්නයන්ගේ තවත් විශිෂ්ඨ නාට්‍යක් තමයි “අන්දරේලා”. පළවෙනි නාට්‍ය දර්ශනය 1993 ඉදලා අවුරුදු 25ක් අඛන්ඩව වේදිකා ගතවුනා. මුල් දරශනයේ හිටපු හුග දෙනෙක් තවමත් රංගනයේ නිරත වෙනවා අවුරුදු 25 ක් වෙද්දී අන්දරේලා ආයෙත් වේදිකාවට ගොඩවෙන්න සූදනම්. ඒ හෙට (30) සවස 7 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී.

හෙට වේදිකාගත වෙන නාට්‍යයේ විශේෂත්වය තමයි පළවෙනි නාට්‍ය දර්ශනයට සහභාගී වුන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ම හෙටත් රංගනයෙන් දායක වීම. අවුරුදු 25 ක් වුන අන්දරේලා බලන්න ඔබටත් හෙට ලයනල් වෙන්ඩ්ට් එන්න කියලා අරාධනා කරනවා.
 
 
 
 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News