Citizen.lk
 

ඇෆ්ගනිස්තානයේ පෙරළිකාර ක්‍රීඩකයා රශීඞ් ඛාන් ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වෙයි

ඇෆ්ගනිස්තානයේ පෙරළිකාර ක්‍රීඩකයා  රශීඞ් ඛාන් ලොව   අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වෙයි   | Afghanistan's Rashid Khan becomes top all-rounder in ICC ODI ranking
Sun 30 September 2018 5:20 pm
1,527 views


එක්දින ක්‍රිකට් පිටියේ ලොව අංක එකේ තුන්ඉරියව් ක්‍රීඩකයා බවට පත්වීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ රශීඞ් ඛාන් සමත්වී තිබෙනවා. ඒ, අවසන් වූ ආසියානු ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා මතයි. මෙතෙක් ලොව අංක එකේ තුන්ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටි බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

එක්දින පිටියේ ලොව හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ද රශීඞ් ඛාන්ටයි.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News