Citizen.lk
 

බ්‍රෙට් කැවනෝ අමෙරිකානු අගවිනිසුරු ධූරයට

බ්‍රෙට් කැවනෝ අමෙරිකානු අගවිනිසුරු ධූරයට | Brett Kavanaugh's confirmation isn't democracy. It's a judicial coup
Sun 07 October 2018 12:47 pm
260 views

බ්‍රෙට් කැවනෝ අමෙරිකානූ අගවිනිසුරුවරයා ලෙස පත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු අමෙරිකානු ඉහළ අධිකරණයේ 5 වන අගවිනිසුරුවරයා ලෙස දිව්රුම් දුන් බවයි.

බ්‍රෙට් කැවනෝ මෙලෙස අගවිනිසුරුවරයා ලෙස පත් කර ඇත්තේ ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති පසුබිමකදීයි.

කැවනෝට එරෙහිව දැඩි විරෝධතා පවතින පසුබිමකදී ඔහු අගවිසුරුවරයා ලෙස පත්වන්නේ සෙනෙට් ඡන්ද විමසීමකින් අනතුරුවයි.

එහිදී ඔහුට පක්ෂව ඡන්ද 50 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 48 කි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News