Citizen.lk
 

ටයර් මිල ඉහල යන ලකුණු

ටයර් මිල ඉහල යන ලකුණු | tire price up
Mon 08 October 2018 3:40 pm
185 views

ටයර් මිලෙහි සංශෝධනයක් සිදුවී ඇති බව වෙළදපල ආරංචි මාර්ග සදහන් කරනවා.මෙයට හේතු වී ඇත්තේ ඩොලරයේ අගය ඉහළ යාමයි. විනිමය අනුපාත හේතුවෙන් මිල සංශෝධනය කිරීමට ටයර් ආනයනය කරන සමාගම් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා වන ටයර් වල මිල 12% කින්ද, කාර් රථ සදහා 10% කින්, ලොරි සහ බස් රථ සදහා වන ටයර් මිල 10-15% කින් ඉහළ යනු ඇති බව සදහන්. මෙම නව මිල ගණන් දැනටමත් ක්‍රියාත්මක වී ඇති අතර ඇතැම් ටයර් ආනයන සමාගම් මෙම මස 10 වෙනිදා සිට නව මිල ගණන් යටතේ ටයර් අලෙවි කිරීමට නියමිතයි.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News