Citizen.lk
 

කොළඹට ජල සැපයුම අද අලුයම සිට අඩු පීඩනයෙන්

කොළඹට ජල සැපයුම අද අලුයම සිට අඩු පීඩනයෙන් | Low pressure water
Tue 09 October 2018 11:20 am
106 views

කොළඹ මහ නගර සභා සීමාව තුළ ජල සැපයුම අද (09) අලුයම සිට අඩු පීඩනයක් යටතේ සිදු කෙරෙන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනු ලැබේ. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් සදහන් කර ඇත.

අදාළ අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර ඇති බවද එම මණ්ඩලය කියයි. අලුත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිදි ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බව වැඩි දුරටත් සදහන් කර ඇත.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News