Citizen.lk
 

ශ්‍රී ලංකා යුද හමුදාවට 69 වන සංවත්සරයට සමගාමීව කිලිනොච්චියේ කල අමුතුම වැඩක්

ශ්‍රී ලංකා යුද හමුදාවට 69 වන සංවත්සරයට සමගාමීව කිලිනොච්චියේ කල අමුතුම වැඩක් | sri lanka armi on kilinochchi
Tue 09 October 2018 3:20 pm
90 views

57 වන සේනාංකය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව කිලිනොච්චියේ සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක් දියත් කර ඇත. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ සංකල්පයක් මත අදාළ වැඩසටහන් දියත් කර තිබුණි.

ඒ අනුව ප්‍රදේශයේ පිහිටි දෙමළ මිශ්‍ර පාසලක හා ධර්මපුරම් වැඩිහිටි නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. එසේම පන්කන්කඩ්ඩි පාසලෙහි පැල සිටුවීමේ වැඩසටහනක් ද පාසැල් ගුරුවරුන්, ශිෂ්‍යයින් සහ හමුදා භට පිරිස් එක්ව සිදු කර තිබේ. මීට අමතරව වඩඩකච්චිහි පිහිටි සූරිය පෙර පාසැල් පරිශ්‍රය පිරිසිදු කිරීමක් ද සිදු කර ඇත.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News