Citizen.lk
 

පොලිස් පරීක්ෂකට වරයාට මරු කැදවූ බොරලැස්ගමුව රිය අනතුර සිදුකළ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

 පොලිස් පරීක්ෂකට වරයාට මරු කැදවූ බොරලැස්ගමුව  රිය අනතුර සිදුකළ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්  | boralasgamuwa  Doctor remanded again
Tue 09 October 2018 4:12 pm
520 views

බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ මස 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඇය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර වෛද්‍යවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News