Citizen.lk
 

තංගල්ලේ 10 දෙනෙකුට මරණ දඬුවම

තංගල්ලේ 10 දෙනෙකුට මරණ දඬුවම | death sentence confirmed
Thu 11 October 2018 6:20 pm
217 views

සමූහ ඝාතනයකට වැරදිකරුවන් වූ 10 දෙනෙකුට, තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද විසින් අද (11) මරණ දඬුවම නියම කළා.

අඟුණුකොලපෑලැස්ස ප්‍රදේශයේ එකම පවුලේ මවක් සහ දරුවන් පස් දෙනකු මොවුන් විසින් ඝාතනය කර තිබෙනවා.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News