Citizen.lk
 

මීගමුව කැළඹූ කාල බෝම්බය

මීගමුව කැළඹූ කාල බෝම්බය | negambo school is timing bomb
Fri 12 October 2018 2:45 pm
564 views

මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහල් පරිශ්‍රයෙහි කාලබෝම්බයක් ඇති බවට අද (12දා)උදෑසන 8.15 පමණ ලද නිර්නාමික දුරකථන ඇමතුමක් හේතුවෙන් එහි උණසුම් තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ.

විනාඩි විස්සක් තුළපාසලේ සිටින සිසුවියන් ඇතුළු පිරිස් ඉවත් කරගන්නා ලෙස දුරකථනකරු දන්වා තිබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට එහි ගිය අවස්ථාවේදී සංවර්ධන කමිටුවේ යැයි පැවසූ දෙදෙනෙකු මාධ්‍යවේදීන්ට බධා එල්ල කර තිබුණි.

අනතුරුව පාසලට පැමිණි ගුවන් හමුදාව,යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් සහ බුද්ධි නිලධාරීහුපරීක්ෂණ ආරම්භ කළහ.

මේ පිළිබඳ සොයා බැලීමට කලාප අධ්‍යාපන නිලධාරිවරයාද එම ස්ථානයට පැමින තිබූ අතර අද (12දා) පාසලේ තෑගි බෙදාදීමේ උත්සවයක් සංවිධානය කර තිබූ බවටද වාර්තා වෙයි.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News