Citizen.lk
 

ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි | Veteran singer - Prof. Amara Ranatunga has passed away.
Tue 16 October 2018 9:56 am
314 views

මෙරට ප්‍රථම සංගීත මහාචාර්ය, ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.
හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු විය.

දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇය ඊයේ රාත්‍රියේ මියගිය බව ඇයගේ පවුලේ ඥාතීන් පැවසීය

ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ වූයේ මහාචාර්ය අමරා රණතුංග මහත්මියයි. අභාවප්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතවේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News