Citizen.lk
 

කුසල් ජනිත් අාබාධයකට ලක්වෙයි - හෙට තරඟය අහිමිවෙන ලකුණු

කුසල් ජනිත් අාබාධයකට ලක්වෙයි - හෙට තරඟය අහිමිවෙන ලකුණු  | Kusal Janith Perera injured in practice match
Tue 16 October 2018 3:39 pm
256 views

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (17) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වීමට සිටි ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටියි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පිලේ කළමනාකරු චරිත් සේනානායක ප්‍රකාශය ලබා දී ඇත අතර ඔහු පවසන්නේ කුසල් ජනිත් පිළිබඳව අද තීරණය කරන බවයි.

‘‘කුසල් පාදයේ ආබාධයකට ලක්ව සිටිනවා. අපි ඔහුගේ ආබාධය පිළිබඳව කටයුතු කරමින් මේ අවස්ථාවේ ඉන්නේ. 17 වැනිදා පෙරවරුවේ ඔහුගේ තත්ත්වය පිළිබඳව නිවැරදිව ප්‍රකාශ කළ හැකියියැයි සේනානායක මහතා වැඩි දුරටත් පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News