Citizen.lk
 

වෙඩි කෑ මාකදුරේ මදුෂ්ගේ ගෝලයා වූ බණ්ඩා මියයයි

 වෙඩි කෑ මාකදුරේ මදුෂ්ගේ ගෝලයා වූ බණ්ඩා මියයයි | Banda Dead in Gun fire
Fri 19 October 2018 8:06 am
220 views

පසුගිය 4 වනදා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් බරපතල තුවාල ලබා සිටි රණසිංහ ආරච්චිලාගේ අසිත නොහොත් බංඩා ඊයේ (18) මියගොස් තිබෙනවා.

ඔහු කොළඹ ජාතික රෝහලේදී මෙලෙස මිය ගොස් ඇති බවයි පොලිස් මුලස්ථානය සදහන් කර සිටින්නේ. එමෙන්ම මියගිය බංඩා, මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් බවයි පොලිසිය සදහන් කරන්නේ.

ඔහු මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතු සංවිධානය කළ පුද්ගලයා බවද පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News