Citizen.lk
 

රොටුඹදී අද වෙඩි තැබීමක්

රොටුඹදී අද වෙඩි තැබීමක් | Rotutama shooting pistal
Sat 20 October 2018 3:44 pm
234 views

රොටුඹදී අද මධ්‍යාහ්න සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. තුවාල කරුවන් මාවරල රෝහලටත්, මාතර රෝහලටත් ඇතුළත් කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News