Citizen.lk
 

තායිවානයේ දුම්රිය අනතුරකින් 17ක් මරුට - 126කට තුවාල

තායිවානයේ දුම්රිය අනතුරකින් 17ක් මරුට - 126කට තුවාල                 | Taiwan Train Accident Kills at Least 18 and Injures About 170 Others
Mon 22 October 2018 4:58 pm
311 views

ඊසානදිග තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 126 දෙනෙකු තුවාල ලැබුවා.

අද (21) පස්වරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්ව සිදුවූ මෙම අනතුරෙන් මැදිරි කිහිපයක් පෙරළී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පෙරළී ගිය දුම්රිය මැදිරි තුළ 30 දෙනෙකු පමණ සිරව ඇති බවට වාර්තා පළ වන අතර, ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News