Citizen.lk
OPPO
 

මිනිස් අසුචි අහසින් වැටෙයි

මිනිස් අසුචි අහසින් වැටෙයි |  Crap drop in sky
Sat 07 January 2017 9:55 pm
1,455 views

කපුටු අසූචි ඉවසුවාට, මිනිස් අසූචි හිස මතට වැටීම ඉවසන්න අමාරුයි නේද?

ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටු‍පොළ අවට නිවැසියන්ගේ වහල මතට සහ හිස මතට ගුවන් මගීන්ගේ අසූචි පිරවූ මලු මුදාහරින බවට ඉන්දීය අධිකරණයේ පෙත්සමක් ගොනු කෙරුණා. එම පෙත්සමේ සත්‍යතාව තහවුරු කරගත් පසුව මිනිස් අසුචි ගුවනේ දී පිටතට මුදා හරින ගුවන් යානාවලට ඉන්දීය රුපියල් 50,000 බැගින් වූ දඩයක් නියම කිරීමට ඉන්දීය අධිකරණය නියෝග කළා.

ගුවන් යානා තුළ ඇති වැසිකිළිවලට මිනිසුන් පහකරන අසූචි තාවකාලිකව ගබඩා කෙරෙන්නේ ඒ සඳහාම ඇති විශේෂ ටැංකියකයි.

ගුවන් යානා ගොඩබෑමෙන් අනතුරුව ඒ ටැංකි තුළ ඇති අසූචි ගුවන්තොටු‍පොළේ වෙනත් ටැංකියකට බැහැර කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

කෙසේ නමුත් උඩු ගුවනේ දී මේ ආකාරයට නිවාස මතට අසූචි මලු මුදාහැරීම සුලබ ලෙස වාර්තාවන්නේ ඉන්දියාව දෙසින් පමණයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Colombo Mahanama Students Enter To Yashodaradevi Balika School  | මහානාම සිසුන් පිරිසක් කොළඹ බාලිකා විදුහලකට කඩාපනී
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO