Citizen.lk
 
 
OPPO

පහරකෑමට ලක්‌වූ ආරක්ෂක නිලධාරීන්ගේ සුවදුක් විමසයි

පහරකෑමට ලක්‌වූ ආරක්ෂක නිලධාරීන්ගේ සුවදුක් විමසයි | Security Officers situation
Sun 08 January 2017 11:33 pm
310 views

හම්බන්තොටදී ඇතිවු උද්ගෝෂණයේදී  පහරකෑමට ලක්‌වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කළේය.  

  පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා සෙබළුන් හමුවී සුවදුක් විචාරනු ලැබු අමාත්‍යවරයා එම සෙබළුන්ට ලබාදෙන ප්‍රතිකාර පිළිබදවද  විසින් විමසා බැලීය. මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්ව සිටියේය.

 

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

SAITM Pickting Colombo | අන්තරේට හමුදාවෙන් ගුටි බැට - 100ක් රෝහලේ
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x