Citizen.lk
OPPO
 

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වෙඩි ප්‍රහාරයක්

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වෙඩි ප්‍රහාරයක් | shoot in afghanistan cricket player
Mon 09 January 2017 10:59 am
1,458 views

ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් ෂර්දාන් කාබුල් නගරයේදී සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇත. ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සිදුවීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර ඔහු සෙනසුරාදා රාත්‍රියේ සිය නිවස බලා යන අතරතුර මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී මොහු මෙලෙස ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර, මෙහි වගකීම කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු මේ වනතෙක් භාරගෙන නොමැත. ෂර්දාන් 2016 වසරේ නෙදර්ලන්ත, ස්කොට්ලන්ත හා අයර්ලන්ත ක්‍රිකට් සංචාරයක් සිදුකරමින් දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x