Citizen.lk
OPPO
 

ඇස්දෙක නොපෙනුනත් ගාල්ලෙන් පළවැනියට ආපු තනූෂි

ඇස්දෙක නොපෙනුනත් ගාල්ලෙන් පළවැනියට ආපු තනූෂි | distric 1st a.l result galle thanushi
Mon 09 January 2017 1:42 pm
502 views

ගාල්ල දිස්ත්‍රික්කයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගත්තේ තනූෂි මල්ලිකාරච්චි. හැබැයි මෙහි විශේෂත්වය වන්නේ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ඇගේ දෙනෙත් හරි හැටි පෙන්නේ නැහැ.

තවත් විශේෂත්වයක් වුනේ ඇය විභාගය මේ තරම් ඉහළින්ම සමත් වුනේ බ්‍රේල් ක්‍රමයට විභාග ලියලා නෙමෙයි.

අනික් සිසුන් වගේම සාමාන්‍ය විදිහට විභාගයට ලියපු තනූෂි ට ඇස් දෙක ගාවටම පොත ලං කළේ නැත්නම් අකුරු පේන්නේ නැහැ.

ඇය සටහන් ලියන්නෙත් පොත ගාවටම ඇස් දෙක කිට්ටු කරලා.

ජීවිතය ජය ගන්න මේ අර්ධ අන්ධතාවය මොන තරම් බලපෑමක් කළත් ඇගේ ධෛර්ය දෛවය පරද්දපු හැටි නම් විභාගයට මුහුණ දුන් කාටත් ආදර්ශයක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Office Interview | කියූ නැති කතාවක් පත්තරේ දැමූ මාධ්‍යවේදියාට නොඇසුණු රන්ජන්ගේ කාර්යාලයේ සත්‍ය සිදුවීම
Yamaha

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Sahan Ranwala | මීඩියා චැනල් ගැනයි, අපේ වහල් මානසිකත්වය ගැනයි ගොඩදෙනෙක්ට අවුරුදු කාලෙට විතරක් මතක් වෙන සහන් රන්වල කියපු කතාව - Citizen.lk Exclusive

Popular News