Citizen.lk
 
 

තවදුරටත් වැස්ස නෑ

තවදුරටත් වැස්ස නෑ | dry weather again
Wed 11 January 2017 2:51 pm
450 views

ශ්‍රී ලංකාවට තවදුරටත් වැසි රහිත, වියළි කාලගුණික තත්ත්වයක් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම මේ දිනවල පවතින ශීත කාලගුණික තත්ත්වයද තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

හෙට (12දා) සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉහත අනාවැකි ප්‍රකාශ කරයි.මේ අතර හිමිදිරි උදෑසන නුවරඑළියේ බොහෝ ස්ථාන වල මල් තුහින පතිත විය හැකි බවද එහි සඳහන් වෙයි.

කෙසේ වෙතත් සබරගමුව පළාතේ හා මාතර දිස්ත්‍රිකකයේ ඇතැම් ස්ථානවල සුළු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x