Citizen.lk
 
 
OPPO

සගයින් පවා විමතියට පත්ව පන්දු යවන්නා අසලට නොයයි - එංගලන්තේ ලූක්ගේ හිස පුපුරා යන්න පන්දුව වැදුණු මොහොත - වීඩියෝ

සගයින් පවා විමතියට පත්ව පන්දු යවන්නා අසලට නොයයි - එංගලන්තේ ලූක්ගේ හිස පුපුරා යන්න පන්දුව වැදුණු මොහොත - වීඩියෝ | Luke Fletcher Hit In Head With Cricket Ball Birmingham vs Nottinghamshire
Tue 11 July 2017 10:44 am
2,180 views

පසුගියදා එංගලන්තයේ පැවති දේශීය විස්සයි විස්ස තරඟයකදී Luke Fletcher නම් පන්දු යවන්නාගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුව රෝහල් ගතකරන්නට සිදුවුණා.

එම අවස්ථාවේ පිටියේ සිටි ක්‍රීඩකයින් පවා සිද්ධියෙන් මවිතයට පත්වුණු අතර වහාම ක්‍රියාත්මක වූ  ප්‍රථමාධාර කණ්ඩායම පැමිණ ඔහුව රෝහල් ගතකරන්නට කටයුතු කරනු ලැබුවා.

මේ වන විට ඔහුගේ තත්වය සුවඅතට හැරී ඇති අතර මේ සතියේ ඉරිදා දින රෝහලෙන් පිටව යා හැකි බවයි එරට වාර්තා සඳහන් කර සිටින්නේ.

මේ එම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝවයි.........

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Tense Situation In North Council | උණුසුම් වුණු උතුරුමැද පළාත් සභාව
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x