Citizen.lk
 
 
OPPO

ලෝකෙට පේන නිසා වාහනේ දොර ඇරලා ආයෙත් වහලා දැම්ම ලෝක බලවතා පුටින් හංගපු ආදර අන්දරය - වීඩියෝ

ලෝකෙට පේන නිසා වාහනේ දොර ඇරලා ආයෙත් වහලා දැම්ම ලෝක බලවතා පුටින් හංගපු ආදර අන්දරය - වීඩියෝ | is this the moment Putin nearly reveals his new woman to the world
Thu 13 July 2017 3:11 pm
30,508 views

රැසියානු ජනාධිපති පුටින් ගැන ලෝකයේ විවිධ රටවල් වගේම අපේ රටේ සමහර අයත් බලන් ඉන්නේ හරිම අසාවෙන්. මොකද සමාජජාලවල හුවාමරු වෙන විවිධ දේවල් වලදී අපේ අය කියන්නේ පුටින් වගේ පාලකයෙක් අපිටත් හිටියානම් කියලා.

ලෝකෙම අවධානයට යොමුවුණු මේ නායකයාගේ පෙම්වතිය කවුද කියන එක රහසක්. ඔහු ඒ ගැන මේ වෙනකම් ලෝකෙට හෙළිකරලා නැහැ. ලෝකේ කොයි තැනක ගියත් ඔහු ඉන්නේ තනියම කියලා ඔබත් ඡායාරූප, වීඩියෝ වලින් දැකලා ඇති.

හැබැයි ළඟදී දවසක ඔහු එක්ක ඉන්න පෙම්වතිය කවුද කියලා එළිවෙන්න ගිහින් පුටින් 99න් බේරුණා. ඒ ඔහු කැමතිම ආපන ශාලාවකින් කෑම කන්න ගියපු වෙලාවක. පැපරාසි ඔහුගෙ වටේ කැරකුණු නිසාම පුටින් ආව වාහනේ හිටපු ගෑණු කෙනා ඒකෙන් බැස්සේ නෑ. පුටින් ඇයට බහින්න කියලා දොර ඇරියත් ඇයගේ ඉල්ලීමට වාහන දොර වහන්න පුටින් කටයුතු කළා.

හැබැයි මේ ඔහුගේ පෙම්වතියමද කියලා හරියටම දන්නේ නෑ, විදෙස් මාධ්‍ය නම් කියන්නේ ගොඩක් දුරට ඇය පෙම්වතියට වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා තමයි මේ තරම් ඇයව ආරක්ෂා කරන්නේ කියලා.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Tense Situation In North Council | උණුසුම් වුණු උතුරුමැද පළාත් සභාව
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x