Citizen.lk
 
Citizen News Line
 

ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින තරඟ පිටියේ හොඳම නායකයන් පස් දෙනා - video

ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින තරඟ පිටියේ හොඳම නායකයන් පස් දෙනා - video | top five captain sri lanka cricket team
Thu 13 July 2017 4:36 pm
15,628 views

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් විදියට මේ දක්වා කටයුතු කර ඇති ක්‍රීඩකයන් 17ත් දෙනකු අතුරින් නායකත්වය දුන් තරග සංඛ්‍යාව හා ජයග්‍රහණ හිමිකර ගන ඇති තරග ගණන අනුව ප්‍රතිශතයක් ලෙස ගත් කල හොඳම පස් දෙනා ලෙස නම් කර හැක්කේ පහත ක්‍රීඩකයින්වය.

1.kumara sangakkara තරග 45 යි ජය 27යි ප්‍රතිශතය 65.85%

2. Sanath jayasuriya තරග 118 යි ජය 66 ප්‍රතිශතය 58.26%

3. Mahela jayawardene තරග 126 යි ජය 68යි ප්‍රතිශතය 58.05%

4. Mawan athapaththu තරග 63 යි ජය 35යි ප්‍රතිශතය 56.4%

5. Angelo mathews තරග 98 යි ජය 47යි ප්‍රතිශතය 51.07යි

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News