Citizen.lk
 
Citizen News Line
 

ඉදිරි සති දෙක තුළ ගම්මිරිස් මිලදී ගැනීම සදහා ස්ථීර මිලක්

ඉදිරි සති දෙක තුළ ගම්මිරිස් මිලදී ගැනීම සදහා ස්ථීර මිලක් | gambiris
Fri 14 July 2017 2:57 pm
817 views

ගම්මිරිස් මිලදී ගැනීම සදහා ස්ථීර මිලක් ඉදිරි සති දෙක තුළ නියම කිරීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉදිරියේදී කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ගෙන ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම, මෙරට ග්‍රාමීය කර්මාන්ත තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරන බව යි අමාත්‍යවරයා කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News