Citizen.lk
 
Citizen News Line
 

තීක්ෂණ - අනුරාධිකාගේ කැඳල්ලට එකතුවුණ පුංචි අමුත්තා -Photos

 තීක්ෂණ - අනුරාධිකාගේ කැඳල්ලට එකතුවුණ පුංචි අමුත්තා -Photos | theekshana anurada new family member
Fri 14 July 2017 3:51 pm
13,760 views

තීක්ෂණ කියන්නේ ලංකාවේ කව්රුත් ආදරය කරන ජනප්‍රිය ගායකයෙන් මේ දවස් වල තීක්ෂණ ගොඩාක් සතුටින් ඉන්නේ මොකද තීක්ෂනගේ කැඳැල්ලට අලුතින් අමුත්තේක් එකතු වුන නිසා. අනුරාධිකා තීක්ෂණ දෙන්නගේ බලාපොරොත්තු සෑබෑ කරමින් පුංචි සිඟිත්තා පසුගිය 30 වන ද කොළඹ පෞද්ගලිකු රෝහලක උපත ලබා තිබෙනවා

සිය සිඟිත්තා මෙලව එළිය දැකීමට පෙර දරුවා වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කරා එතරම් තීක්ෂණ සිය දරුවාට ආදරය කරනවා
පුංචි සිගිත්තා මේ ලෝකේට ආව සතුටට තීක්ෂණගේ බිරිඳ සහ දෙදෙනාම ෆේස් බුක් ගිණුම තුළ පුංචි අමුත්තාගේ ඡාය රූප කිහිපයක් එක් කර තිබෙන්නේ මෙලෙසින්...

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News