Citizen.lk
 
 

ජනපති ඉදිරියේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනී

ජනපති ඉදිරියේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනී | Agreement signed to take over NFTH
Mon 17 July 2017 11:06 am
333 views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී පුද්ගලික රෝහලක් වන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට මේ වනවිට අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුමකට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් දෙපාර්ශවය ලෙස අත්සන් තබා ඇති අතර මෙම රෝහල තුළින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ.

අගෝස්තු මස 1 වන දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x