Citizen.lk
 
 
OPPO

නොවැම්බර් අවසන් සතියේ පළාත් පාලන මැතිවරණයට ඉඟියක්

නොවැම්බර් අවසන් සතියේ පළාත් පාලන මැතිවරණයට ඉඟියක් | election
Mon 17 July 2017 11:08 am
1,292 views

නොවැම්බර් අවසන් සතියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකාච්ඡාවේදී මෙම එකඟතාවටය පැමිණ තිබෙන බවටයි වාර්ථා වෙන්නේ.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වී ඇති අතර

කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් සහ සමානුපාතික ක්‍රමයට සියයට හතලිහක් නියෝජනය වන පරිදි සභිකයන් තොරා ගැනීමට අපේක්ශා කරනවා.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Tense Situation In North Council | උණුසුම් වුණු උතුරුමැද පළාත් සභාව
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x