Citizen.lk
 

අක්කරේපත්තු පොලිසියේ ජිප් එකෙන් පවුල් පිටින් ට්‍රිප් ගිහින් - Photos

අක්කරේපත්තු පොලිසියේ ජිප් එකෙන් පවුල් පිටින් ට්‍රිප් ගිහින් - Photos | Akkareipattu Police Vehicle Trip
Mon 17 July 2017 11:47 am
12,171 views

අක්කරේපත්තු පොලිසියේ ජිප් රථයක් බවට පැවසෙන වාහනයකින් පැමිණ විනෝද චාරිකාවක යෙදී සිටින පිරිසකගේ ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ පිළිබඳව බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර ඇති අතර රජයේ වාහන මෙලෙසින් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි බොහෝ පිරිසක් ඉල්ලා සිටින්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News