Citizen.lk
 

රොෂේන් චානක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණු අද එළිදැක් වේ

රොෂේන් චානක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණු අද එළිදැක් වේ | roshane
Mon 17 July 2017 2:02 pm
345 views

රොෂේන් චානක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණු අද එළිදැක්වුණා. ඒ පසුගිය 13 වනදා රොෂේන් චානකගේ මව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර 2011 වසරේදී වෙඩි ප්‍රහාරයකින් රොෂේන් චානක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලිමට හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදීම හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළ අතර එම වාර්තාවේ අඩංගු කරනු ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News