Citizen.lk
 
 
OPPO

2020 වන විට ණය පියවිය හැකි ආර්ථිකයක්

2020 වන විට ණය පියවිය හැකි ආර්ථිකයක් | ranail new
Mon 17 July 2017 2:37 pm
50 views

2020 වන විට ණය පියවිය හැකි ආර්ථිකයක් බිහිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍ය ආදායම් වෘත්තීකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ නිවාස 500 ක් ඉදිකිරීම සඳහා අද(17) දිනයේ පැවති උත්සවයට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

පක්ෂ දෙකක් එකතු වී වැඩ කටයුතු සිදු කිරීම ඉතා අසීරු කාර්යයක් වුවත්, රටේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා එකට එකතු වී වැඩ කරන බව ද, ජාතික ආණ්ඩුව තුළින් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි ගැනීම සඳහා කිසිදා කටයුතු නොකරන බවද, අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Tense Situation In North Council | උණුසුම් වුණු උතුරුමැද පළාත් සභාව
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x