Citizen.lk
 
 
OPPO

කණ්ඩායම ගොඩ ගන්න අපිව ගේන ඒක නෙවෙයි විසඳුම - මුරලි කෙලින් උත්තරදෙයි

කණ්ඩායම ගොඩ ගන්න අපිව ගේන ඒක නෙවෙයි විසඳුම - මුරලි කෙලින් උත්තරදෙයි  | muththaiya muralidarayn say solution sri lanka cricket
Mon 17 July 2017 3:40 pm
33,525 views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමෙන් ගැලවීම සඳහා ඇති විසඳුම කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන හෝ තමාව කණ්ඩායමට රැගෙන ඒම නොවන බව මුත්තයියා මුරලිදරන් පවසයි.ටයිම්ස් ඔෆ් ඉන්දියා සමග අදහස් දක්වමින් මුරලිදරන් සඳහන් කර ඇත්තේ කණ්ඩායමේ දක්ෂතා පහත බැස ඇති අතර ඔවුන් එය නිවැරදි කර ගත යුතු බවයි.

තමන් සංගක්කාර හෝ මහේල ගෙන ඒම එයට විසඳුමක් නොවන බව ද ඔහු පෙන්වා දී ඇත.තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු නොකළ නිසා එම ආයතනය සමග සමීපව කටයුතු කිරීමකින් තොරව ඒ පිළිබඳ කතා කිරීම නිවැරදි දෙයක් නොවන බවද මුත්තයියා මුරලිදරන් පවසයි.

"අපි කාර්ය බහුල වෙලා ඉන්නේ. සංගක්කාර තවම ක්‍රීඩා කරන අතර මහේල හා මම පුහුණු කිරීම්වල නිරත නිසා කාර්ය බහුලයි." යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කර තිබේ.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Tense Situation In North Council | උණුසුම් වුණු උතුරුමැද පළාත් සභාව
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x