Citizen.lk
 
 

ගාල්ල හොටෙල් එකක කෝලි එක්ක ටීම් එක ලංකාවට ඇවිත් ගන්න ෆන් - Photos

ගාල්ල හොටෙල් එකක කෝලි එක්ක ටීම් එක ලංකාවට ඇවිත් ගන්න ෆන් - Photos | Virat Kohli & team
Wed 02 August 2017 1:08 pm
2,047 views

තරඟාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායම පසුගිය දිනක ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයකදී විවේක සුවයෙන් සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජජාල ගිණුම්වලට එක්කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන සිටින ඉන්දීය පිල දෙවන තරඟය සඳහාද හොඳ සූදානමකින් සිටින බව විරාත් කෝලි පවසා සිටියා.

මේ ඔවුන් ගාල්ල විවේක සුවයෙන් සිටින අයුරු දැක්වෙන ඡායාරූප එකතුවයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x