Citizen.lk
 

ශ්‍රී ලංකාවේ 141 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වීමේ වරම මලින්ද පුෂ්පකුමාරට හිමි විය

ශ්‍රී ලංකාවේ 141 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වීමේ වරම  මලින්ද පුෂ්පකුමාරට හිමි විය | malinda pushpakumara test match approve
Thu 03 August 2017 5:31 pm
2,052 views

ඔහු ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවේ අද (අගෝස්තු 03) කොළඹ එස්.එස්.සි. පිටියේ ආරම්භ වූ ශ්‍රී ලංකා ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේදීය.
30 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගවල දක්ෂතා දැක්වූ සාර්ථක වමත් දඟ පන්දු යවන්නෙකුවන අතර ඔහු දේශීය පළමු පෙළ තරග 99 ට ක්‍රීඩා කර කඩුලු 558 ක් දවා ගෙන ඇත.

එක් කඩුල්ලකට ලකුණු 19 ක සාමාන්‍ය රඳවා ගැනීමට ඔහු සමත්ව තිබේ. මේ වසර මුල ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත A කණ්ඩායමේ කඩුලු 13 ක් බිඳ හෙලා ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග ජයග්‍රහණයකට කැන්දාගෙන යාමට මලින්ද පුෂ්පකුමාරට හැකි විය.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News