Citizen.lk
 
 

මලින්දට පන්දුවෙන් දමා ගැසූ ජඩේජාට වැඩ වරදී - තරඟ ගාස්තුවෙන් 50%ක් දඩ - වේගයෙන් ආ පන්දුවෙන් මලින්ද නූලෙන් බේරුණේ මෙහෙමයි - වීඩියෝ

මලින්දට පන්දුවෙන් දමා ගැසූ ජඩේජාට වැඩ වරදී - තරඟ ගාස්තුවෙන් 50%ක් දඩ - වේගයෙන් ආ පන්දුවෙන් මලින්ද නූලෙන් බේරුණේ මෙහෙමයි - වීඩියෝ | jadeja fine after unusual behavior
Mon 07 August 2017 10:42 am
20,435 views

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය ඉන්දියානු ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට අහිමි වී තිබෙනවා. ඒ එ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් ඔහුට පැනවූ තහනමක් නිසාවෙන්.

ඊයේ (6) පැවති තරඟයේදී 58 වන පන්දුවාරයේදී ජඩේජා විසින් කඩුලු රකින්නා වෙත කළ අනතුරුදායක පන්දු යොමුකිරීමක් මීට හේතු වී තිබෙන අතර එම අවස්ථාවේ පන්දුවට පහර දෙමින් තිබුනේ මලින්ද පුෂ්පකුමාර යි.

ජඩේජාගේ තරඟ ගාස්තුවෙන් 50% මුදලක් කපා හැරීමටද ICCතීරණය කර ඇති අතර මේ එම අවස්ථාවේ වීඩියෝවයි...

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News