Citizen.lk
 

උතුරු කොරියාව වැඩ අල්ලයි ඇමරිකාවේ ගුවාම් දූපතට පහරදීමේ සැලස්මක්

උතුරු කොරියාව වැඩ අල්ලයි ඇමරිකාවේ ගුවාම් දූපතට පහරදීමේ සැලස්මක්  | North Korea seriously examining a strike near Guam
Thu 10 August 2017 8:56 am
597 views

කිරීම පිඇමෙරිකාවට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ලළිබඳ සිය අවධානය යොමු වී ඇති බව උතුරු කොරියාව පවසයි.ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශයක් කිරීමෙන් පැය කිහිපයක් ඉක්ම යද්දී උතුරු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය නව අරමුණ පිළිබඳ වාර්තා කළේය.

උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය සඳහන් කළ අන්දමට, ඇමෙරිකාවේ බෝම්බ ප්‍රහාරකයානා ස්ථානගතකොට ඇති ගුවාම් වෙත මාධ්‍ය හා දිගුදුර පරාසය අතර වූ රොකට්ටු විදීමේ සැලසුමක් කෙරෙහි අවධානය යොමුකොට ඇත බව වාර්තාවෙයි.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News