Citizen.lk
 

නුවන් ප්‍රදීප්ගේ බිරිඳගේ පියා අභාවප්‍රාප්ත වෙයි - සිද්ධිය සැලවී නිවසට පැමිණි බිරිඳගේ සොයුරාත් අනතුරකින් මෙලොව හැරයයි

නුවන් ප්‍රදීප්ගේ බිරිඳගේ පියා අභාවප්‍රාප්ත වෙයි - සිද්ධිය සැලවී නිවසට පැමිණි බිරිඳගේ සොයුරාත් අනතුරකින් මෙලොව හැරයයි | Nuwan Pradeep Wife Father & Brother Dead
Thu 10 August 2017 9:21 am
30,967 views

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ බිරිඳගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙම පුවත් සැලවීමෙන් අනතුරුව බිරිඳගේ සොයුරා වාහනයකින් නිවසට පැමිණෙමින් සිටින අතර ඔහුද අනතුරකට ලක්ව රෝහල් ගතකර තිබෙනවා.

කෙසේ නමුත් අවාසනාවන්ත ලෙසින් ඔහුද මෙම අනතුරින් මියගොස් ඇති අතර මෙම අනතුර සිදුව ඇත්තේ මීගමුව ප්‍රදේශයේදී බවටයි තොරතුරු වාර්තා වන්නේ.‍

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News