Citizen.lk
 
 

අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීන්දුව අද පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත්කරන ලකුණු

 අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීන්දුව අද පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත්කරන ලකුණු | RAVEE
Thu 10 August 2017 12:25 pm
3,130 views


විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමැතිවරයාගේ නමද සම්බන්ධවී ඇති බැවින් ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බැවින් මෙම තීරණය ගැනීමට හේතුවී තිබෙනවා.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු සිය නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තා වනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x